නිවැරදි මග ගන්න තෝර.... හොයමුද අපි සැබැ පාර...........................

කොන්ඩේ බැදන්
රස්තා ඇදන්
BOB MARLEY සරනවා ...
විදී දිගේ...
සුරුට්ටුවක් කටේ ගසන්
CHE GUVERA බිස්නස්
ඇපල් කඩේ....

මාලේ ගෙලේ 
C
HE පපුවේ 
කිසිම දෙයක් නෑ ඔලුවේ ...

අගු පිල්වල ලැග බුදියන් 
CH
E GUVERA ලා හරි පීචන් ...
වල බහිමින් ගයි ආතල් ...
B
OB MARLEY ත් හරි චාටර් ........

සැමරුම් දින වලට වීර
තාප්පවල
WIJEWEERA ...
නිවැරදි මග ගන්න 
තෝර  ...
හොයමුද අපි සැබැ පාර...........................


______
chinthaka geethadewa________



Comments

  1. chinthaka geetha dewa kiyanne wenasak hoyana hoda hakiyawak thiyana sahodarayek. meyage sindu wala vicharayak ekkama danna puluwan una nam hamotama eka watinawa kiyala man hithanawa. gud job boralu,,

    ReplyDelete

Post a Comment