ලයිට් නැති පාර දිගේ ... සද ඇවිදින දවස අද ..........

ප්‍රේමය නම් , රෝස මලක් සුදු ....
සඳ එලිය වගේ ............
සුන්දරයි .. සුරම්‍යයි ... පාරිසුද්දයි ....
ඔයයි ,,මමයි,, ගැලපෙනවා .............................
මමයි ,,ඔයයි ,,ගැලපෙනවා .............................
ප්‍රේමය නම් ............

ටකරම් වහල යට ,,, තනිවෙන දවස අද .....
ටකරම් වහල යට ,,, තනිවෙන දවස අද .....

ටික ටික ලං වෙනවා ...
බස් යනවා එනවා ...
හිත කලබල වෙනවා ...
එයා එන වෙලාව ලං වෙනවා ....

කළු මොණරෝ .. මොණරෝ ....... මොණරෝ... මොණරෝ.............
නිල් මොණරෝ .. මොණරෝ ....... මොණරෝ... මොණරෝ.............

මොර කොලේ ........
මොරව අල්ලාගෙන ....
පෝරුව හදනවා උගේ පිල් විදහාලා ....
ටකරන් හිල් වහලා.. සරසනවා දිලිසෙන්න... මොණරුන්ගෙන් ...

ප්‍රේමය නම් .......

ලයිට් නැති පර දිගේ ...
සද ඇවිදින දවස අද ..........

ලයිට් නැති පර දිගේ
සද ඇවිදින දවස අද ..........

ටික ටික ලං වෙනවා
සයිකලේ පැදලා යනවා.....
හිත කිතිකැවී යනවා...
එයා එන වෙලාව ලං වෙනවා ...

කළු මොණරෝ .. මොණරෝ ....... මොණරෝ... මොණරෝ.............
නිල් මොණරෝ .. මොණරෝ ....... මොණරෝ... මොණරෝ.............

Comments